ස්නයිපර් නීරෝ | ලංකාවේ ප්‍රථම AI යුද සිනමාපටය එකම උණ්ඩයකින් ආමර් රථයක් නැවැත්වූ, සතුරන්ගේම දුරේක්ෂය හරහා මරණය ගෙනගිය ශ්‍රී ලංකා යුද ඉතිහාසයේ අතිවිශිෂ්ටතම ස්නයිපර්වරයාගේ කතාව ඔබ අසා තිබෙනවාද? 8 වන ගජබා රෙජිමේන්තුවේ කෝප්‍රල් රංජිත් ප්‍රේමසිරි හෙවත් 'නීරෝ' යනු උතුරු කරයේ ගිනියම් වූ රණබිමේ සිටි අදෘශ්‍යමාන සෙවණැල්ලයි.
Film12:26Free to watchSinhala659K views on YouTube

Up next
Jise Chhoda… Wahi Aakhir Tak Saath Raha
Story Vibes 2:00
Original language: Hindi
Watch nowMore like this
Browse allBrowse all


