Skip to content

Chathura Anuradha AI Films

රුවන්වැලි මහා සෑයට රත්නමාලී හා ස්වර්ණමාලි නාමය වැටුණ සිදුවීම AI Video ඔස්සේ පෙන්වීමට ගත් උත්සහයකි මේ ස්වර්ණමාලී දෙවඟන පිළිබඳව ගැන තවත් ලස්සන කතාවක් තියනවා..ඒ වගේම තමයි රුවන්වැලි මහා සෑය පිළිබද තියන අපූරූ සිදුවීම්.. ඒ කතා ටිකත් මේ වගේම හදන්න උත්සහා කරන්නම් මේ 6 වෙනි AI Short Movie එක Google Veo , Gemini කියන Tools ටික පාවිච්චි කරලා තියනවා This video is created by Chathura Anuradha Subasinghe.

Film1:43Free to watchLanguage not specified4K views on YouTube

Up next

വരാന്നു പറഞ്ഞിട്ട് ചേട്ടൻ വരാതിരിക്കരുത്: Kalabhavan Mani Animated Song:

AI Dreamland 1:04

Watch now