I-shan Cine
मूल शीर्षक: 🎬🏍⚡️ අන්තිම රේස් එක | ඔයත් බයික් පදිනවා නම් අනිවා බලන්න | The Final Race AI film | Ai කෙටි චිත්‍රපටය
අම්මයි තාත්තයි දහසකුත් බලාපොරොත්තු මැද, දහදිය මහන්සියෙන් හම්බ කරපු සල්ලි වලින් අරන් දුන්න බයික් එක, පුතාගේ අවසාන ගමන වෙයි කියලා කවුද හිතුවේ? මෑතකදී ලංකාවේ සිදුවූ සත්‍ය සිදුවීම් ඇසුරින් නිර්මාණය වූ මෙම AI කෙටි චිත්‍රපටය, අද කාලයේ අපේ තරුණ පරම්පරාව යන වැරදි පාර ගැන කතා කරනවා.
फ़िल्म6:04मुफ़्त देखेंYouTube पर 1 लाख व्यू



