AI සිනමාව
मूल शीर्षक: ස්නයිපර් නීරෝ | ලංකාවේ ප්‍රථම AI යුද සිනමාපටය | Sniper Nero: Sri Lanka's First AI War Film
ස්නයිපර් නීරෝ | ලංකාවේ ප්‍රථම AI යුද සිනමාපටය එකම උණ්ඩයකින් ආමර් රථයක් නැවැත්වූ, සතුරන්ගේම දුරේක්ෂය හරහා මරණය ගෙනගිය ශ්‍රී ලංකා යුද ඉතිහාසයේ අතිවිශිෂ්ටතම ස්නයිපර්වරයාගේ කතාව ඔබ අසා තිබෙනවාද? 8 වන ගජබා රෙජිමේන්තුවේ කෝප්‍රල් රංජිත් ප්‍රේමසිරි හෙවත් 'නීරෝ' යනු උතුරු කරයේ ගිනියම් වූ රණබිමේ සිටි අදෘශ්‍යමාන සෙවණැල්ලයි.
फ़िल्म12:26मुफ़्त देखेंYouTube पर 6 लाख व्यू
ऐसी और कहानियाँ
सभी शीर्षक देखेंसभी शीर्षक देखें



